SinhalaTech Credits

Pay for what you use, nothing more.

AI tools වලට credits — expire වෙන්නේ නෑ. Made for Sinhala-first creators.

  • Credits හැම AI tool එකකටම වැය කරන්න පුළුවන්
  • AI thumbnails, photo enhance, post images
  • Voice generation සහ transcription
  • Credits expire වෙන්නේ නෑ — ඕන වෙලාවට use කරන්න
  • Free tools ඔක්කොම credits නැතුවම unlimited
Continue on WhatsApp — LKR 1,200

Payment link WhatsApp එකෙන් එවනවා · ගෙවපු ගමන් credits add වෙනවා

Frequently asked

Credit එකකින් මොනවද කරන්න පුළුවන්?

Credit 1ක් ≈ AI image generation එකක් (thumbnail, post image, photo enhance) හෝ voice/TTS generations කිහිපයක්. Text-only tools වලට credits ස්වල්පයක් විතරයි යන්නේ.

Credits expire වෙනවද?

නෑ. මිලදී ගත් credits ඔයාගේ account එකේ තියෙනවා — ඕන වෙලාවක use කරන්න.

මිල ගෙවන්නේ කොහොමද?

Pack එක තෝරලා WhatsApp button එක click කරන්න. අපි payment link එකක් එවනවා, ගෙව්වම විනාඩි කිහිපයකින් credits account එකට add වෙනවා.

Free tools තියෙනවද?

ඔව්. Logo Animation Maker වගේ tools credits නැතුවම නොමිලේ — credits ඕන වෙන්නේ AI-powered tools වලට විතරයි.

Still deciding? Try every tool for free first.